Wednesday, May 7, 2014
Android APK අපේ Hard Disk එකට.
Do you like this story?
වර්තමානයේ ගොඩක්ම භාවිතා කරන ජංගම දුරකථන අතරේ Android OS එක බෙහෙවින් ජනප්‍රියයි... ඉතින් එකේ එක එක වැඩ කරන්න එක එක App Download කරගන්න එක Online නේ Install වෙන්නේ.. අද කියල දෙන්නේ Offline Download කරලා Android Phone එකේ Install කරගන්න
මෙන්න මෙහෙමයි කරන්නේ ඕක...මේකේ වාසිත් තියෙනවා හැමවෙලේම අවශ්‍ය App එක Download කර කර ඉන්න ඕන නැ.. ඕන වෙලාවට ගත්තා.. අනවශ්‍ය නම් අයින් කළා... මෙහෙමයි කරන්නේ
මේ Site එකට යන්න..
දැන් ඔයාට ඕන කරන App එකේ Link එක කොපි කරලා Visit APK Downloader සයිට් එකේ Paste කරන්න.. ඊට පස්සේ Generate Download Link කියන එක ඔබන්න.. ඊට පස්සේ ලින්ක් එකක් දෙයි Download කරගන්න.. ඊට පස්සේ Download කරලා Phone එකට ගෙන Install කරන්න..
කැමති නම් ඔයාලගේ Chrome web browser එකට මේකේ Extension එක Install කරගන්න..
ලින්ක් එක..

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)



0 Responses to “Android APK අපේ Hard Disk එකට.”
Post a Comment