Wednesday, May 7, 2014
අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් සයිට් එකට Android App එකක් හදමු.
Do you like this story?
මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් සයිට් හෝ වෙබ් අඩවි කරන අයටයි... එකට හේතුව වෙන්නේ එයාලගේ වෙබ් අඩවි පහසුවෙන්ම ප්‍රචාරණය කර ගත හැකි වීමයි... Android කියන්නේ අද ලෝකය ආක්‍රමණය කරගත්ත දෙයක් නේ.. ඉතින් මේ දේ තුලින් තමන්ගේ වෙබ් අඩවිය පහසුවෙන්ම ප්‍රචාරණය කරගන්න පුළුවන්...
Android App එකක් හදනවා කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් නේ.. නමුත් දැන් එක පහසු වෙලා තියෙනවා... අපිට සරලම විදිහේ මනා නිමාවකින් යුතුව අපේම කියලා App එකක් හදාගන්න පුළුවන් මේ අඩවියෙන්... මිට අමතරව Ads දමා සල්ලි හොයන්නත් පුළුවනි....
තව දෙයක් මෙකෙන් කෙලින්ම Google Play store එකට අපේ app එක යවනවා...
මෙන්න තියෙනවා ඔය Site එකේ ලින්ක්එක
මෙන්න තියෙනවා ඔය Site එකේ ලින්ක්එක

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)



0 Responses to “ අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් සයිට් එකට Android App එකක් හදමු.”
Post a Comment