Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 5, 2014

Android Pattern Lock එක Reset කරන ආකාරය


කඩවල් ගානෙ ගිහින් ලොකු ගානක් වියදම් කරන්න වෙන වැඩක් නොමිලේම කරගන්න පුලුවන් සරල ක්‍රමයක් තමා මන් මේ කියල දෙන්න යන්නෙ. කතා නැතුව අපි වැඩේට බහිමු. පහත පියවර මගින් ඔයාලට පහසුවෙන් Android Pattern Lock එක Reset කරගන්න පුලුවන්.මුලින්ම ඔයාලගෙ දුරකතනය Switch off කරන්න.

පසුව මේ key ටික එකවර press කරන්න “Volume up + Home Key + Power Button” ((if you device doesn’t have a home button / hold together volume up key and power key)
දැන් Black Window එකකින් ඔයාලගෙ දුරකතනය On වෙයි.  volume key මගින් scroll කරල “Restore Factory Defaults” හෝ  “Delete all User Data” තෝරන්න.
පසුව “Reboot System Now ” තෝරන්න. එවිට Reboot වෙයි.
දැන් ඔයාලගෙ  Android Pattern Lock එක Resetවෙලා ඇති. comment එකක් දාල යන්න\




(Switch off the phone.
Now hold this buttons all together at the same time “Volume up + Home Key + Power Button” until the phone boots (if you device doesn’t have a home button just hold together volume up key and power key)
Now a black  screen will come up with different options
Use the volume key to move up and down then scroll down to “Restore Factory Defaults” or “Delete all User Data” depending on which is on your device.
After clicking on the settings above, now scroll down to “Reboot System Now ” and wait for your phone to reboot.)





0 Responses to “ Android Pattern Lock එක Reset කරන ආකාරය”

Post a Comment

All Rights Reserved @ 2014 New Tech Lanka | Blogger Template by Avishka