Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 12, 2014

Dongle එක විනාඩියෙන් Unlock කරන ක්‍රමය

ඔන්න අද කියන්න යන්නෙ පහසුවෙන්ම ඔයාගෙ Dongle එක හරි යාලුවන්ගෙ Dongle එක හරි විනාඩියෙන් Unlock කරන ක්‍රමය......
කඩෙන් කරගන්න ගියොත් ඉතින් රුපියල් 500 වත් කඩාගන්නව නේ....මම දෑනට 50 ක් 60ක් ම Unlock කරලා තියෙන්නෙ....සොෆ්ට් එක සුපිරියට Run වෙනවා....


 මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බාගන්න .... 

  Download                 
                                                                             
                                    Download  

                                                           
 දෑන් ඔයාගෙ Dongle එකේ EMEI කොඩ් එක Add කරන්න ඉන්පසු Unlock කෝඩ් එක අරගන්න දෑන් ඔයාලගෙ Dongle එකට වෙනත් වර්ගයේ SIM එකක් දාන්න....දාල Computer එකට Plug කරන්න ඉන්පසුව Input Unlock code කියල message එකක් එනවා එකට අර ඔයා කොපි කරපු කොඩ් එක  දාලා Enter කරන්න..වෑඩේ finish....................

0 Responses to “Dongle එක විනාඩියෙන් Unlock කරන ක්‍රමය”

Post a Comment

All Rights Reserved @ 2014 New Tech Lanka | Blogger Template by Avishka