Thursday, May 15, 2014
මෙන්න මැයි මාසයේ GoDaddy එකෙන් .com Domain අඩුවට ගන්න පුලුවන් GoDaddy Promo Code එක
Do you like this story?
Domain , Hosting
- Godaddy එකෙන් හැම මාසෙම වගේ එයාලගේ Domain , Hosting තව ගොඩක් දේවල් අඩුවට ගන්න Godaddy එකෙන් Promo Code එකක් දෙනවා. ඉතින් මම ඔබට දෙන්නේ මැයි මාසයේ පුරාවට .com Domain අඩුවට ගන්න පුලුවන් කෝඩ් එක. මේ සැරේ Godaddy එකෙන් ඔයාලට .com Domain $ 1.99 ගන්න පුලුවන්. මේ කෝඩ් එක බාවිතා කරලා.
කෝඩ් එක තමයි - cjcrmn199
මේ කෝඩ් එක මැයි 31 වෙනකම් වලංගුයි. මේක බාවිතා කරලා ඔබත් .com එකක් ගන්න. මේ වගේ කෝඩ් එකක් නැතුව .com ගන්න ඔබ හිතනවනම් $ 12.99 විතර වෙනවා මිල . ඉතින් මම දෙන කෝඩ් දීලා .com එකක් ගන්න එක ඔබට ලොකු වාසියක් තියෙනවා.
මෙන්න Godaddy අඩවියට යන ලිපිනය. http://www.godaddy.com

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

0 Responses to “මෙන්න මැයි මාසයේ GoDaddy එකෙන් .com Domain අඩුවට ගන්න පුලුවන් GoDaddy Promo Code එක”
Post a Comment