Friday, May 9, 2014
Google Chrome සදහා සුපිරි English – Sinhala Dictionary එකක්
Do you like this story?
අද ජනප්‍රියම Web Browser එක ලෙස Google Chrome හැදින්විය හැක.
ශ්‍රී ලාංකිකයන්ගේ මව් භාෂාව වන්නේ සිංහලයි. අපිට අන්තරජාලය භාවිතා කරන සමහර ඉංග්‍රීසි වචන වල තේරුම දන්නේ නැති එක ප්‍රශ්නයක් නේ?. එවැනි වෙලාවට හුග දෙනෙක් Madura Dictionary එක භාවිතා කරනවා. Google Chrome ඔබ භාවිතා කරන්නේ නම් ඔබට ඊටත් වඩා පහසුවෙන් වගේම ඉක්මනින් ඕනෑම English වචනයක සිංහල තේරුම දැන් බලාගන්න පුළුවන්.
ඒ LKTips – English – Sinhala Instant Word Translation with Popup Dictionary එක හරහා.
මෙම ලින්ක් එක හරහා ඔබට එම Extension එක Download කරගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත Mouse Point එක ගෙන යාම පමණයි.

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

0 Responses to “Google Chrome සදහා සුපිරි English – Sinhala Dictionary එකක්”
Post a Comment