Friday, May 9, 2014
Logo Design Softwares
Do you like this story?
1. PagePlus
110$ පමණ මුදලක් දී මිලදී ගත යුතු PagePlus X7, Logo නිර්මාණය කරන්න භාවිතා කරන Software එකක්.
Adobe සමාගම විසින් නිර්මාණය කරා ඇති Adobe Illustrator ද logo නිර්මාණය කිරීම සදහා විශාල වශයෙන් යොදාගන්න Software එකකි.
3. AAA-logo
49$ පමණ මුදලකට මිලදී ගත හැකි AAA-logo, Fiverr වල logo නිර්මාණය කරලා මුදල් හොයන අතර ජනප්‍රිය Software එකකි.
4. LogoMaker
Logo නිර්මාණය කිරීම සදහා පමණක් නිර්මණය කර ඇති තවත් වටිනා Software එකක් තමයි LogoMarker කියන්නේ.
දවස් 30 නොමිලේ භාවිතා කර හැකි Quick Logo Designer ත් logo නිර්මාණය කරන අය අතර ජනප්‍රිය Software එකකි.

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

0 Responses to “Logo Design Softwares”
Post a Comment