Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 7, 2014

Android Phone එකට සිංහල ස්ථාපනය කරමු


 Android ගැන ලංකාවේ අපිට වැදගත් වන දෙයක් කියලා Android Phone තිබ්බට ඒවගේ සිංහල පෙන්නැනේ.. Root කරලා එකට සිංහල ෆොන්ට් එකක් දාගත්තොත් තමා ඒ වැඩෙත් හරියට වෙන්නේ.. අද මම කියල දෙනවා කොහොමද නිවැරදිව සිංහල ෆොන්ට් එක Install කරන්නේ කියලා වීඩියෝ සහිතව... එහෙනම් මුලින්ම මෙන්න මේ  ටික Download කරගන්න ඕනේ...

වැදගත් - මෙහෙදී අනිවාර්යෙන්ම ඔයාගේ Android Phone එක Root කර තිබිය යුතුමය.. 






මුලින්ම Root Explore Install කරගන්න ඊට පස්සේ කරන්න ඕන කරන ටික මේ Video එකේ තියෙනවා මේක බලන්න.. පැහැදිලිව තේරෙයි....


0 Responses to “Android Phone එකට සිංහල ස්ථාපනය කරමු”

Post a Comment

All Rights Reserved @ 2014 New Tech Lanka | Blogger Template by Avishka