Friday, May 9, 2014
සිංහල ටයිප් කරන්න ලේසිම ක්‍රමය
Do you like this story?
මේකෙදි තියෙන විශේෂත්වය තමයි සිංග්ලිෂ්(ඒ කියන්නෙ SMSවිදිහට ) ටයිප් කරන්න වීම...
අලුත් දෙයක් නම් Online ගූගල් ආදාන මෙවලම් කියන එකෙන් උත්සහ කරල බලන්න පුළුවන්...
http://www.google.com/intl/si/inputtools/
මෙතනින් පුළුවන් ඔයාට මේකට උත්සහයක් දීලා බලන්න.වැඩේ ලේසියි වගේ හිතෙනවා නම් ගූගල් ක්රොම් එකට එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටොල් කර ගන්න.
https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab
මේකේ type කරද්දී අපි type කරන්න යන වචන සෙට් එකක්ම පහලට මේ විදිහට පෙන්නනවා එතකොට අපිට අවශ්‍ය එක තෝරලා ඊට ඉස්සරහින් තියෙන අංකය ඔබල ඒ වචනය type කරන්න පුළුවන්
දැන් මේකේ අංක 2 එබුවොත් ආකරයට කියල type වෙනවා මේක තමයි ලේසිම unicode type කරන්න

එහෙනම් තවත් නියම ලිපියකින් හමුවෙමු.....

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

0 Responses to “ සිංහල ටයිප් කරන්න ලේසිම ක්‍රමය ”
Post a Comment