Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 9, 2014

Keyboard එකේ LED ටික ලස්සනට පත්තු කරම

 පොඩි ෆන් එකක්නම් ගන්න පුළුවන් ඔයාලට කරන්න  තියෙන්නේ මෙන්න මේ code එක නෝට්පෑඩ් එකක copy paste කරලා save as ගිහින් any name.vbs වගේ ඔයාට කැමති නමක් දීල .vbs කියල සෙව් කරලා යාලුවෙක්ට විහිලුවට වගේ යවල බලන්න.




Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 300
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


මේකෙන් හිමින් Number lock , Caps lock , Scroll lock වලට තියෙන keyboard එකේ LED lights 3න නිමි නිමි පත්තු වෙනවා එතකොට අපි මොන හරි type කලොත් type වෙන්නේ capital , Simple,මේ වගේ මේ යටින් දෙන එක නෝට්පෑඩ් එකට දාල save කරලා රන් කලොත්  LED ඉක්මනින් lights නිමි නිමි පත්තු වෙනවා 

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

මලා දැන් වැඩ්ඩො වගේ ඕක කොලාට නවත්තන්න  කොහොමද කියල දන්නවද ????  මෙන්න මෙහෙමයි නවතන්නේ Ctrl+Alt+Del ඔය බටන් තුන එක පාර එබුව Task mannager එනවා ඊටපස්සේ Processe වලට ගිහින් wscript.exe කියල run වෙන එක click කරලා End Processes කරන්න එතකොට වැඩේ හරි!  මේවගේ ලිපියකින් ආයේ හමුවෙමු. මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් ඔයාගේ යාළුවන්ටත් පේන්න share කරන්න.

0 Responses to “Keyboard එකේ LED ටික ලස්සනට පත්තු කරම”

Post a Comment

All Rights Reserved @ 2014 New Tech Lanka | Blogger Template by Avishka