Thursday, May 8, 2014
සමාජ ජාල වෙබ් අඩවියක් හදාගමු
Do you like this story?
අද අපි කතා කරන්න යන්නෙ Social Networking ගැන ඔයාලා දන්න ලොකුම Social Network එක තමයි ඉතින් (facebook) කියන්නේ ඉතින් එ වගෙ Social Networks ගොඩක් ලොකේ තියේ, එ උනාට අපෙ ලන්කාවෙ නම් විශාල වශයෙන් කියල එකක් නැ මොකද කියල අයේ කියන්න දෙයක් නැනේ අපෙ අයට දැනුම තිබුනට එ වගේ ලොකුවට පටන් ගන්න තරම් මුදලක් නැති කම ! කොහොම උනත් අපිට පුලුවන් පොඩියට පටන් ගන්න ඉතින් මම අද කියලා දෙන්නේ පොඩියට සහ නොමිලේ Social Network එකක් පටන් ගන්න හැටි
ඉතින් මේ post එක ඉවර වෙනකොට Social Network එකක් විතරක් නෙමේ Hosting එකක වැඩ කරන එක ගැනත් ඔයාට යම් දැනුමක් ලබාගන්න හැකි වෙයි. ඉතින් මම කිව්ව වගෙම මුලින්ම අපිට සිදු වෙනවා Hosting Account එකක් හදාගන්න . ඒකට අපි හොයගන්න ඔනි Free Hosting එකක්. බාවිත කරන්න යන්නෙ Mayan Host එක අපෙ ලන්කාවෙ. එක හින්ද බය නැතුව එක පවිච්චි කරනවා .
Free Hosting
- ඔය උඩ තියෙන link එකෙන් ගිහින් Account එකක් හදාගන්න ඉස්සෙල්ල
- ඔය තියෙන විස්තර ටික හරියට පුරවලා දාන්න. ඉට පස්සෙ එන page එකේ කියල තියනව නේද red massege එකකින් email එක confirm කරන්න කියල ? ඔයාල දුන්න email එකට අවිත් අති email එකක් එකෙ තියෙන link එක click කරලා confirm කරගන්න.
- එන page එකේ අහල තියනව නේද මොන plan එකද කියලා ඔයාට ඔනි, එක හින්දා default කියල තියෙන එකම දිල select button එක ඔබන්නකො
- ඔන්න ඔතන තියෙන විස්තර ටික පුරවලා Select Button ඔබන්න කො
- හරි දැන් අපි account එකක් හදාගෙන ඉවරයි ඉලගට එන page එකේ තියෙන switch button එක ඔබන්ට
හරි අපි දැන් අවිත් තියෙන්නේ මේ වැඩේ ආස හිතෙන කොටසට අපි අද social network එක හදන්න යන්නේ oxwall කියන website script එක යොදා ගෙන ඉතින් මෙන්න මෙ site එකෙන් එක download කරගන්නකො ඉස්සෙල්ල
- හරි එහෙනම් ඉලගට ඔයා යන්න ඔනි Cpanel එකේ තියෙන file maneger එකට ගිහින් අර අපි download කරපු ෆයිල් එක upload කරගන්න ඔනි එකට යනකොට file maneger එක install කරන්නද කියලා අහනව එකත් install කරගෙනම යන්න . එක අතුලට ගියාම ඔයාට පෙනව ෆයිල් එකක් ( default.php)එක Delete කරල දන්නකො filezilla වගේ එකක් බාවිතා කරනවනම් වඩාත් හොදයි
- හරි upload උනට පස්සෙ අපිට මෙක extract කරගන්න ඔනි... එකට ෆයිල් maneger එකෙ තියෙනවා extract බටන් එකක් අන්න එක ඔබන්න ඔනි පහල පින්තුරේ වගේ
- හරි ! පෙනවා නේ අතුලෙ තියෙන සෙරම එලිය ගන්න. ඉට පස්සෙ එක මෙන්න මේ වගේ
- හරි දැන් ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ සයිට් එකේ ලින්ක් එකට යන එක මම හදන එක නම් http://lankatecha.blogspot.com දැන් ඔයාට පෙනවා නෙද අපෙ වැඩේ ගොඩක් දුරට ඉවරයි දැන් ඔයාට පුරවන්න ටිකක් තියෙ එ ටික පුරවලා continue බටන් එක ඔබලා දාන්න
- හරි මෙක තමයි ටිකක් එපා වෙන කොටස Database මෙවව් හදාන්න Cpanel එකේ තියෙනව mysql databese කියලා option එකක්,> අන්න එකට ගිහින් හදාගන්න, එහෙනම් යමුකො බලන්න
- ඔතනට ගියාම ඔයාට පෙනව නේ හිස්තැන් ටික? එව්වට ඔයා කැමති විදියට පුරවල හදාගන්න. පස්සේ එ ටික අරගෙන අපේ සයිට් එකේ ඉල්ලන ටික පුරවලා දාන්නකො
- හරී දැන් ඔයාට තියෙනවා නේ අර විස්තර ටික පුරවන්න ඔනි සෙරම දෙවල්., එහෙනම් එක කරලා දාමු
- ඔන්න අපි වැඩේ අවසානය කරා ලගා වෙමින් පවතිනව දැන් contiue කරන්න
- හරි අන්තිම වැඩේ මෙතනදි ඔයාට ඔනි plugins මොනාද කියලා දිලා finish කරලා දාමු ..
එහෙනම් මම හිතනව ඔයාලාට මෙක වැදගත් වෙන්න ඇති කියලා! එහෙනම් ඔයාලගෙ සයිට් එකත් කමෙන්ට් කරලා Share කරලා යන්න අනිත් අයට එකතු වෙන්න

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

0 Responses to “සමාජ ජාල වෙබ් අඩවියක් හදාගමු”
Post a Comment