Thursday, May 8, 2014
පිටරට සිම් නොමිලේ ගෙදරටම ගෙන්නගමු
Do you like this story?
අද කියල දෙන්න යන්නේ ෆ්‍රී ගෙදරටම පිටරට සිම් ගෙන්නගන්න හැටි.
මෙන්න මේ site එකට යන්න http://www.prepaymania.co.uk/free-sim-cards.html
ඊටපස්සේ මෙන්න මේ තියෙන විදියට හදාගන්න ඕනේ

පියවර 1..
පියවර 1..
ඔයාට අවශ්‍ය සිම් කාර්ඩ් වර්ගය තෝරාගන්න ඕනේ International SIM Standard කියන ඒක තමා තෝරන්න ඕනේ. මේක තෙරුවහම SIM NETWORK හතරක් තමා එන්නේ. නමුත් Standard කියන ඒක යටතේ මම සිම් එකක් ගෙනල්ලා තියෙනවා! ඒකනිසා Standard කියන ඒක තෙරුවත් ගැටළුවක් නැහැ. Micro එකක් ඕනෙනම් Micro තේරුවට කමක් නැහැ. Standard ඒක සමග මේ Micro සිම් ඒක ගලවගන්න පුළුවන් විදියට හදල එවනවා (Micro sim කියන්නේ මෙන්න මේවට . මේ සිම් තමා දැන් ගොඩක් Tab වලට, smartphones වලට එන්නේ. සිම් එක ටිකක් පුංචි නිසා පහසුයි. Hutch වලින් දුන්න Normal Sim එක මැද්දෙන් Micro සිම් එක වෙන් කරගන්න පුළුවන් විදිහට.)
Nano-SIM ඕනේ අය ඉන්නවනම් (Nano sim කියන්නේ මෙන්න මේවට
මේවානම් ලංකාවේ service Providers දීල තියෙනවා මම නම් දැකල අහල නැ) Nano-SIM එකක් තෝරන්න, නමුත් Nano සිම් දෙන NETWORK කිහිපයක් තමා තියෙන්නේ Standard හරි International SIM Standard කියන සිම් මම ගෙනත් තියෙනවා ඒවා ලංකාවේ වැඩ කරනවා
පියවර 2
පහත තිබෙන ආකාරයට ඔබේ සිම් කාර්ඩ් පත් සමගම තෝරන්න පුළුවන් Standard සිලෙක්ට් කරපුවාම හැම සිම් සමාගමක වර්ග එනවා අනිත් තේරීම් වලදී සමහර සමාගම් ඉවත්වෙනවා. මම සිම් කාර්ඩ් පත් කිහිපයක් ගෙනත් තියෙනවා නමුත් සමහර ඒවා ගෙනත් නැහැ/ ඒකනිසා හරියටම කියන්න බැහැ. ලංකාවට වැඩකරනවද කියලා ගෙනාව ගොඩක් සිම් රෝමින් හරහා වැඩකරනවා .

ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක Title දෙන්න දන්නවනේ, මම නම් Mr ඔයාලගේ ඒක දෙන්න First Name Last Name, ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න. Address ලිපිනය දාන්න, හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා. ඔන්න නගරය දාන්න State දිස්ත්‍රික්කය දන්න Postcode නගරයේ තැපැල් සංකේතය දාන්න, ගුගල්වල හොයාගන්න පුළුවන් ඕක ටවුම ගහල Postcode කියන ඒක ගැහුවනම් එනවා Country කියන එකට රට දෙන්න Sri Lanka කියලා. Postcode කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න. I have read and accepted prepaymania's terms and conditions කියන තැන කොටුවට හරියක් දන්න. දැන් Send me My Free SIM කියන ඒක ඔබන්න
වැඩේ හරි
වැඩේ හරි
සිම් ඒක එන්න කොහොමත් මාසයක් මස දෙකක් යයි එකෙක සිම් එකේක කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේ
සියලුම විස්තර සිම් ඒක එක්ක එනවා. ඔන්ලයින් ගිණුම හදාගන්න විදියත් ඒ විස්තර පොතේ ඇතුලත්.
Adept>

ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

0 Responses to “ පිටරට සිම් නොමිලේ ගෙදරටම ගෙන්නගමු”
Post a Comment