Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 9, 2014

පින්තුර වල තියෙන fronts හොයාගමු

 ඔන්න අද මම ඔයාලට කියල දෙනවා පින්තුරේක තියෙන ෆ්රෝන්ට් එක හොයාගන්න විදිහ. හරිම ලේසී software එව්වා මෙව්වා ඕනේ නෑ/

 

මෙන්න මේ site එකට ගිහින් හොයාගන්න අවශ්‍ය ෆ්රෝන්ට් එක තියෙන පින්තුරේ upload කරලා continue කරන්න. මෙන්න ඒ site එක www.whatfontis.com එහෙනම් මේ වැඩේ ගොඩක් ලංකාවේ graphic designers ලට එහෙම ගොඩක් වැදගත් වෙයි  / background එකක් තියෙන පින්තුරේක උනත් ෆ්රෝන්ට් එක හොයාගන්න පුළුවන් .


     

0 Responses to “පින්තුර වල තියෙන fronts හොයාගමු”

Post a Comment

All Rights Reserved @ 2014 New Tech Lanka | Blogger Template by Avishka