Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 9, 2014

Rom එක ඉබේ එක දිගට ඇරෙන්න වහන්න හදමු

මම ඔයාලට කියල දෙන්න යන්නේ මරු virus එකක් හදන හැටි මේ වයිරස් එකෙන් වෙන්නේ virus එක දාපු පරිගණකයේ තියෙන CD Or DVD Rom එක Auto open වෙනවා close වෙනවා, Laptop වලනම් අපි අතින් Rom එක වහන්න එපයි එහෙම virus එකෙන් Rom එක Open උනාම අපි අතින් වහපුවම ආයෙත් ඇරෙනවා/යාලුවෙක්ට එහෙම විහිලුවක් කරන්න හිතන් දැම්මොත් එපා වෙයි. එත් ඉතින් පව්නේ එක නිසා ඒ virus එක අයින් කරගන්න හැටිත් කියලා දෙන්න මේ virus එකෙන් පරිගණක වලට හානියක් වෙන්නේ නෑ හරි.......... එහෙනම් අපි දැන් වැඩේ පටාන් ගමු ඉස්සෙල්ලාම Notepad එක ඔපන් කරගන්නකෝ. එහෙනම් ඊළගට මෙන්න මේ code එක Copy කරලා Notepad එකේ paste කරන්න.  




Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End if  

ඊළගට Notepad එකේ File ගිහින් Save As ගිහින් කැමති නමක් ගහල අවසානෙට .VBS කියලා ගහල Save කරන්න  ඊටපස්සේ ඒ හැදුනු එක Doubble Click කරලා බලන්නකෝ වෙන වැඩේ!  මේක නවතන්නේ  CTRL+ALT+DELETE ගහන්න එතකොටත් Task Manager ඕපන් වෙයි, එකේ Processes වල WSCRIPT.EXE කියලා එකක් Run වෙනවා . End Task කරන්න..

 මේ වගේ පොස්ට් එකකින් ආයේ හමුවෙමු 

0 Responses to “ Rom එක ඉබේ එක දිගට ඇරෙන්න වහන්න හදමු”

Post a Comment

All Rights Reserved @ 2014 New Tech Lanka | Blogger Template by Avishka