Monday, May 12, 2014
කෙල්ල කොහෙද කියල ඔයාගේ phone 1 ම හොයමුද?
Do you like this story?
ඔයාට මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ ඔයාලගේ location 1ක Locate your family members with top-notch GPS technology කියන තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමයි
මෙම මෘදුකාංගය android, i phone , blackberry කියන දුරකථන හොදින් ක්රියා කරයි
මෙහි තවත් වැදගත් සේවාවන් වන්නේ (නොමිලේ ලැබෙන අමතර වාසි..)
- Your family members can see each other, but no one else can see them
- See hospitals, police and fire stations, as well as recent crimes and other threats
- Use FamilyChannel™ to send short and sweet messages throughout the day
- Only other family members can participate in group chats
- Ditch potentially costly text messages


ලිපිය ලිව්වේ l Avishka Vithanage
Avishka vithanage is a professional blogger, Mobile Hardware/Software engineer, Computer Hardware engineer, Graphic and video designer,Web designing/ developing, photographer and network engineer .
Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)

1 Responses to “කෙල්ල කොහෙද කියල ඔයාගේ phone 1 ම හොයමුද?”
December 3, 2017 at 7:24 AM
hema post k, wage kiyeuwa...Niyamai
niyama site eka........
thawatha post liyanta jayapathanawa..
jayamawewa.........********************
**************************************
Post a Comment