Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 8, 2014

Winrar File එකට පාස්වර්ඩ් එක කඩමු 100% වැඩ





ඔන්න මම අද කියල දෙන්න යන්නේ ගොඩක් අයට තියෙන ගැටළුවක් තමන්ගේ පෞද්ගලික තොරතුරු (Personal Data) rar කරලා පාස්වර්ඩ් දාල දැන් පාස්වර්ඩ්  නැද්ද නැතම් ඔයාලා හොයල හොයලා අමාරුවෙන් හොයාගත්තු rar කරලා තියෙන සොෆ්ට්වරේ එක හරි මොකක් හරි rar file එක Extract කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලනවද?


මේ site එකෙන් වෙන්න අපි අපේ පාස්වර්ඩ් අමතක උනු හරි පස්ස්වොර්ඩ් එකක් දන්නේ නැති .Rar වර්ගයේ files මේ site එකට upload කලාම ඒ site එකෙන් ඒ file එක .Zip ආකාරයට Convert කර එය Download කරගැනිමට ඉඩ දිමයි මේ site එකේ Rar file විතරක් නෙමේ තව ගොඩක් එව්වා convert කරගන්න පුළුවන් යාලුවනේ. Rar password කඩන්නේ මෙන්න මෙහෙමයි යාලුවනේ.



මේ තියෙන්නේ ඒ site එක
 මෙතන Click කරලා site එකට යන්න.



ඊටපස්සේ ඔයාලගේ ගාව තියෙන පාස්වර්ඩ් නැති Winrar File එක Upload කරන්න.
Choose File ගිහින් ඔයාලගේ පාස්වර්ඩ් අමතක උනු Winrar File එක තෝරන්න/ නැතම් ඒ
පාස්වර්ඩ් අමතක උනු Winrar File එකේ URL එක යටින් තියෙන box එකට දාල Convert file click කරන්න
 

දැන් හරි දැන් කරන්න තියෙන්නේ Convert උන File එක Download කරගන්නයි මෙන්න මේ තැනින්.

0 Responses to “Winrar File එකට පාස්වර්ඩ් එක කඩමු 100% වැඩ”

Post a Comment

All Rights Reserved @ 2014 New Tech Lanka | Blogger Template by Avishka